මේ වන විට පාර්ලිමේන්තුව රැස්වී තිබෙන අතර එහිදී අයවැය දෙවන වර කියවීමේ විවාදය ආරම්භ වීමට නියමිත ය.
එමෙන්ම ඊයේ (14) දින ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා විසින් 2023 අයවැය යෝජනාවලිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර කළේය.
කෙසේ වෙතත් ඊයේ (14) දිනයේදී 2023 අයවැය යෝජනා සම්බන්ධයෙන් මැති ඇමතිවරුන්ගෙන් පක්ෂව මෙන්ම විපක්ෂව ද අදහස් ඉදිරිපත් වී තිබේ.