අම්පාර දිස්ත්රික්කයේ ගොවීන් සදහා කාබනික පොහොර බෙදා දීම ඊයේ සිදු විය.
ලබන පළමුවනදා (01) සිට සියලු දිස්ත්රික්ක සදහා කාබනික පොහොර බෙදා දීම ආරම්භ කරන බව ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් ඒ එච් එම් එල් අබේරත්න මහතා ප්රකාශ කරන ලදී.

© 2021 රාවණා ලංකා.