රට විවෘත කිරීමේ දී පැනවිය යුතු සෞඛ්‍ය නිර්දේශ සහ සීමාවන් කොවිඩ් මර්දන කමිටුව තීරණය කරයි

රටතුළ මේ වන විට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කර රට විවෘත කිරීමේ දී පැනවිය යුතු සෞඛ්‍ය නිර්දේශ සහ සීමාවන් ඇතුළත් පූර්ණ සැලැස්මක් කොවිඩ් මර්දන විශේෂ කමිටුව විසින් සකස් කිරීමට තීරණය කර ඇත.

කොවිඩ් මර්දන විශේෂ කමිටුව අද (24) පෙරවරුවේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර එහි දී වැදගත් කරුණු රාශියක් පිළිබඳව ඔවුන් අවධානය යොමු කර ඇත.

එහිදී සකස් කරන ලද සැලසුම් පිළිබඳ විස්තරය ඇතුළත් මාධ්‍ය නිවේදනය පහතින්,

Exit mobile version