රන් මිලෙහි යම් අඩුවීමක් අද (20) දිනයේ දක්නට ලැබී තිබේ.
එ අනුව රන් මිල මෙසේ සටහන්ව තිබේ.
රන් අවුන්ස (Gold Ounce)
Rs.650,066.00
කැරට් 24 ග්රෑම් 1 (24 Carat 1 Gram)
Rs.22,940.00
කැරට් 24 ග්රෑම් 8 (පවුම් 1) (24 Carat 8 Grams)
Rs.183,450.00
කැරට් 22 ග්රෑම් 1 (22 Carat 1 Gram)
Rs.21,030.00
කැරට් 22 ග්රෑම් 8 (පවුම් 1) (22 Carat 8 Gram)
Rs.168,250.00
කැරට් 21 ග්රෑම් 1 (21 Carat 1 Gram)
Rs.20,080.00
කැරට් 21 ග්රෑම් 8 (පවුම් 1) (21 Carat 8 Grams)
Rs.160,600.00