රත්තරන් ගණන් බස්සයි.

රන් මිලෙහි යම් අඩුවීමක් අද (20) දිනයේ දක්නට ලැබී තිබේ.

එ අනුව රන් මිල මෙසේ සටහන්ව තිබේ.

රන් අවුන්ස (Gold Ounce)

Rs.650,066.00

කැරට් 24 ග්‍රෑම් 1 (24 Carat 1 Gram)

Rs.22,940.00

කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) (24 Carat 8 Grams)

Rs.183,450.00

කැරට් 22 ග්‍රෑම් 1 (22 Carat 1 Gram)

Rs.21,030.00

කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) (22 Carat 8 Gram)

Rs.168,250.00

කැරට් 21 ග්‍රෑම් 1 (21 Carat 1 Gram)

Rs.20,080.00

කැරට් 21 ග්‍රෑම් 8 (පවුම් 1) (21 Carat 8 Grams)

Rs.160,600.00

Exit mobile version