රත්නපුරේ දේශපාලඥයාගේ ඕනා, එපාකම් නොකලට ප්‍රාදේශීය ලේකම්ලාට දේශපාලන කැපිල්ලක්.

රත්නපුර, බලන්ගොඩ බොල්තුෙඹ් ශ්‍රී රාවණා දේවාලය නොහොත් ශ්‍රී සුමන සමන් දේවාලයේ පැවති බස්නායක නිළමේ තේරීමේ නිලවරණයට දේශපාලන බලවතුන් සහ  දුෂිත සංඝයා  විසින් ඉදිරිපත් කරන ලද පුද්ගලයෙකු තෝරා පත්කරගන්නා ලෙස ප්‍රාදේශීය ලේකම්වරුන්ට දිගින් දිගටම බලපෑම් එල්ලවිය. එසේම ඔවුන්ට ලක්ෂ 10, 20 බැගින් අල්ලස් ලෙස ලබා දි ඡන්දය ගැනීමට උත්සාහ කලද, රත්නපුරේ සියලුම ප්‍රාදේශීය ලේඛම්වරුන් 7 දෙනෙකුම … දිගටම රත්නපුරේ දේශපාලඥයාගේ ඕනා, එපාකම් නොකලට ප්‍රාදේශීය ලේකම්ලාට දේශපාලන කැපිල්ලක්. කියවන්න