රත්නපුර ඇලෝසියස් විදුහල්පතිගේ වැඩ තහනම් . – ළමා අපයෝජන චෝදනා.

ගිය වසරේ අගෝස්තු මසදී සිසුවෙකු ලිංගික අපයෝජනයට ලක් කිරීමේ චෝදනා එල්ල වූ රත්නපුර ඇලෝසියස් විද්‍යාලයේ හිටපු විදුහල්පතිවරයෙකුට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩ තහනම් කර ඇති බව වාර්තා වේ.

වැඩ තහනම් කර තිබෙන කාලයේ දී ඔහුගේ වැටුප් නොගෙවන අතර ,විනය බලධාරියාගේ අවසරයකින් තොරව රටින් බැහැරට යා නොහැකි බවත් විදුහල්පතිවරයාට දන්වා තිබේ.

එමෙන්ම පාසල් භූමියට ඇතුළු වීමද විදුහල්පතිවරයාට සපුරා තහනම් කර තිබේ.

රාජ්‍ය සේවා කොමිෂන් සභා අධ්‍යාපන සේවා කමිටුවේ අනුමැතිය මත මෙම පියවර ගෙන ඇති බව සඳහන්.

මේ පිළිබඳව අප විසින් මීට පෙර වාර්තා කරන ලද පුවත් පහතින් ,

Exit mobile version