රත්‍රන් නිසා අහිමි වූ පක්ෂ සාමාජිකත්වය

පසුගිය දිනක කටුනායක ගුවන්තොටුපොළ හරහා රත්‍රං හා ජංගම දුරකථන නීතිවිරෝධීව මෙරටට රැගෙන ඒමේදී පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්‍රි රහීම් රේගු භාරයට ගෙන තිබුණි.

වාර්තා වන ආකාරයට එම මහතාගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට තීරණය කර ඇතැයි සමස්ත ලංකා මහජන කොංග්‍රසය පවසා තිබේ.

Exit mobile version