රන්ජන් රාමනායක මහතාට එරෙහිව ගොනුකර ඇති දෙවන අපහාස නඩුව ජනවාරි මස 24 වනදා කැඳවන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග ලබා දී ඇත.
ඒ අද (03) අදාළ පැමිණිල්ල එස්.තුරෙයිරාජා, ඒ.එච්.එම්.ඩී.නවාස් සහ අර්ජුන ඔබේසේකර යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳනු ලැබූ අවස්ථාවේදී ය.
ඒ අනුව අද (03) දිනයේ ශ්‍රේෂ්ඨාධිකරණය වෙත රන්ජන් රාමනායක මහතාව, බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කර ඇත.