රන්ජන් යළිත් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත.

රන්ජන් රාමනායක මහතාට එරෙහිව ගොනුකර ඇති දෙවන අපහාස නඩුව ජනවාරි මස  24 වනදා කැඳවන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග ලබා දී ඇත.

ඒ අද (03) අදාළ පැමිණිල්ල එස්.තුරෙයිරාජා, ඒ.එච්.එම්.ඩී.නවාස් සහ අර්ජුන ඔබේසේකර යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ  කැඳනු ලැබූ අවස්ථාවේදී ය.

ඒ අනුව අද (03) දිනයේ ශ්‍රේෂ්ඨාධිකරණය වෙත රන්ජන් රාමනායක මහතාව,  බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කර ඇත.

Exit mobile version