අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වැරදි කරු වූ රන්ජන් රාමනායක මහතා අද කොළඹ මහාධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබුවා.
එසේ ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබුවේ අධිකරණයට අපහස කිරීම පිලිබදව වන දෙවෙනි නඩුව නඩුව සදහා ඉදිරිපත් කිරීමටයි.
කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඉදිරියේ කැද වූ මෙම අනදුව නැවත ලබන මාර්තු නම වැනිදා (09) කැදවීමට තීරණය කරන ලදී.