රන්මිණි කොත වෙහෙරේ විනාශයේ ශාපය අදාළ හිමි නමට වැදෙයි. අනිත් අයගෙත් වැරදි එලියට එයි.

ඇඹිලිපිටියේ රන්මිනිකොත වෙහෙරේ පුරාවිද්‍යා පනතට පටහැනි ලෙස බලහත්කාරයෙන් ඉදි කරන සන්නිවේදන කුලුනට සම්බන්ධ පුද්ගලයන් ගණනාවකගේ වංචා දූෂණ සහ අපරාධ ගණනාවක් සොයා ගැනීමට අද එම ප්‍රදේශයේ සංචාරය කල කෑගල්ල දිස්ත්‍රික්කයේ අපගේ මාද්‍යවේදීන් කණ්ඩායමකට හැකි වී තිබේ. මේ අතර ශ්‍රී ලංකාවේ දැවැන්තම පුරාවිද්‍යා මංකොල්ලයට සහ විනාශයන්ට වගකිව යුතු පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල් ඒ පිළිබදව විමසීම් කරන සියලු දෙනාගේ … දිගටම රන්මිණි කොත වෙහෙරේ විනාශයේ ශාපය අදාළ හිමි නමට වැදෙයි. අනිත් අයගෙත් වැරදි එලියට එයි. කියවන්න