රන් පවුමක මිල තවත් පහළට .

මෙරට රත්තරන් වෙළඳපොල තුළ සටහන් වන රන් මිලට අනුව අද (28) දිනයේ කැරට් 22 රන් පවුම රු.163,800.00 වන අතර කැරට් 24 රන් පවුම රු. 178,600.00ක් ලෙස සටහන්ව තිබේ.

ඒ අනුව අද රන් මිල සටහන පහතින්,

කැරට් 24 ග්‍රෑම් 1 – රු.22,330.00 

කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.178,600.00

කැරට් 22 ග්‍රෑම් 1 – රු.20,470.00 

කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.163,800.00 

කැරට් 21 ග්‍රෑම් 1 – රු.19,540.00 

කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.156,350.00

Exit mobile version