රන් මිල අදත් ඉහළට

ඊයේ(14) දිනයට සාපේක්ෂව අද(15) දිනයේත් රන් මිල ඉහළ යෑමක් දක්නට ලැබෙන බව වාර්තා වේ .

ඒ අනුව අද රන් මිල ,

රන් අවුන්සය – රු. 613,008.00

කැරට් 24 ග්‍රෑම් 1 – රු.21,630.00

කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.173,000.00

කැරට් 22 ග්‍රෑම් 1 – රු.19,830.00

කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.158,650.00

කැරට් 21 ග්‍රෑම් 1 – රු.18,930.00

කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.151,450.00

Exit mobile version