රන් මිල පහළට.

ඊයේ (28) දිනට සාපේක්ෂව අද (29) දින රන් මිලෙහි සුළු අඩුවීමක් දක්නට ලැබෙන බවට මෙරට රන් භාණ්ඩ අලෙවිකරුවන් පවසා ඇති බව වාර්තා වේ.

අද රන් මිල සටහන පහතින්,

රන් අවුන්සය – රු.671,731.00  

කැරට් 24 ග්‍රෑම් 1 – රු.23,700.00 

කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.189,600.00 

කැරට් 22 ග්‍රෑම් 1 – රු.21,730.00 

කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.173,800.00 

කැරට් 21 ග්‍රෑම් 1 – රු.20,740.00  

කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.165,900.00

Exit mobile version