අද (16) ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිංහල සහ දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලීමක් සිදු කර තිබේ.ඒ මෙරට දරුවන්ගේ අධ්‍යාපන සංවර්ධනය සඳහා නව විශ්වවිද්‍යාල ඇති කිරීමට ආයෝජනය කරන ලෙසයි.
වාර්තා වන ආකාරයට ඔහු මෙම ඉල්ලීම කළේ 10 වැනි වරටත් පැවැත්වූ ආර් අයි ටී අලස් අනුස්මරණ උත්සවයට එක්වෙමින් වන අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසුවේ රට දියුණු කිරීම සඳහා කැපවීම සියලු දෙනාගේ වගකීමක් බවයි.