රනිල් – ජෝන් කේරී හමුවක්.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජනපද ජනාධිපතිවරයාගේ දේශගුණික විපර්යාස පිළිබඳ නියෝජිත ජෝන් කෙරී මහතා අතර හමුවක් සිදුව ඇති බව වාර්තා වේ .

ඩුබායිහිදී පැවැත්වෙන COP 28 සමුළුව අතරතුරදී මෙම හමුව සිදුව ඇති බව සඳහන් .

එහිදී යෝජිත දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්ව විද්‍යාලයේ කටයුතු , දේශගුණික විපර්යාස ව්‍යාපෘති සඳහා අරමුදල් සැපයීමේදී පෞද්ගලික අංශය සම්බන්ධ කර ගැනීමේ වැදගත්කම පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ.

Exit mobile version