අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හොර රහසේම ජනාධිපති ලෙස දිවුරුම් දීමට සූදානම් වන බව සැලවීමත් සමගම කලබලයට පත් විශ්ව විද්‍යාල තරුණ තරුණියන් ඔහු සොයා මෙහෙයුමක් ආරම්භ කර තිබේ.
කෙසේ වෙතත් සැබෑ අරගලය මේ වනවිට නීතිවිරෝදී ස්වාභාවකට පත් වෙමින් තිබෙන බව පෙනෙන්නට තිබේ. එය කිසි සේත්ම සුදුසු ක්‍රියාවක් නොවන අතර ඔවුන් කල යුත්තේ ව්‍යවස්ථාවට අනුව ඉදිරියේදී මැතිවරණයකට යාමයි. එසේ නොමැතිව දිගින් දිගටම මෙසේ කිරීමෙන් ශ්‍රී ලංකාවේ ගෝත්‍රික සමාජයක් තිබෙන බවට ලෝකයා ඉදිරියේ තව දුරටත් බාල්දු වනු ඇත.