රබර් ආනයනය සීමා කිරීමට පියවර .

මෙරටට රබර් ආනයනය කිරීම නිසා රබර් ගොවියන් දැඩි අපහසුතාවයකට පත්ව ඇති බව වාර්තා කරයි. එමෙන්ම රබර් ආනයනය කිරීම හේතුවෙන් මෙරට රබර් මිල ද පහළ ගොස් ඇති බව වාර්තා වේ.

එම නිසා රබර් ආනයනය සීමා කිරීම සදහා රජය මැදිහත් වී  අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව මුදල් අමාත්‍ය රන්ජිත් සියබලාපිටිය පවසයි .

Exit mobile version