පසුගිය දා රඹුක්කන ප්‍රදේශයේ දී සිදු කළ විරෝධතාව අතරතුර පිරිස විසුරුවා හැරීම සඳහා වෙඩි තැබීමට නියෝග කළ හා එම නියෝග ක්‍රියාත්මක කළ සියලු දෙනා වහාම අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කෑගල්ල මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ..
අදාළ නියෝගය පොලිස්පතිවරයා වෙත යොමු කරමින් මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ, මෙම නියෝගය වහා ම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.
එසේම මෙම වෙඩි තැබීම සිදු වූ දිනම අප මේ පිලිබඳව පරීක්ෂණ කරමින් ඔවුන් අත් අඩංගුවට ගත යුතු බවද, එහි නීතිමය පැති කඩද අප විග්‍රහ කල අතර එම ලිපිය පහතින් බලන්න .