පසුගියදා නාමල් සර්ල කියන දෙය පමණක් සිදුකරන බව ප්රකාශ කළ සහ පොලිස්පති ඇතුලු උසස් පොලිස් නිලධාරීන්ට ද විරුද්ධව කරන ලද ප්රකාශයක් ඇතුළත් හඬපටයට අදාළව බෙලිඅත්ත පොලිසියේ ස්ථානාධිපති E.M.I.B.විජේරත්න මහනුව කොට්ඨාසයට ස්ථාන මාරු කිරීමට රාජ්ය සේවා කොමිෂන් සභාව තීරණය කර තිබෙණ බව වාර්තා වේ.
අදාළ හඬ පටය පහතින්,