රාජපක්ෂ හිතවාදී බෙලිඅත්ත OIC මාරු කරයි.

පසුගියදා නාමල් සර්ල කියන දෙය පමණක් සිදුකරන බව ප්‍රකාශ කළ සහ පොලිස්පති ඇතුලු  උසස් පොලිස් නිලධාරීන්ට ද විරුද්ධව කරන ලද ප්‍රකාශයක් ඇතුළත් හඬපටයට අදාළව බෙලිඅත්ත පොලිසියේ ස්ථානාධිපති E.M.I.B.විජේරත්න මහනුව කොට්ඨාසයට ස්ථාන මාරු කිරීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාව තීරණය කර තිබෙණ බව වාර්තා වේ.

අදාළ හඬ පටය පහතින්,

https://www.ravanalankanews.lk/16983/10/%e0%b6%bb%e0%b7%8f%e0%b6%a2%e0%b6%b4%e0%b6%9a%e0%b7%8a%e0%b7%82-%e0%b6%b4%e0%b7%80%e0%b7%94%e0%b6%bd%e0%b7%9a-%e0%b6%b4%e0%b7%9c%e0%b6%bd%e0%b7%92%e0%b7%83%e0%b7%8a-%e0%b6%bd%e0%b7%9c%e0%b6%9a/09/17/
ඒ සම්බන්ධයෙන් අප කරන ලද වාර්තාව.
Exit mobile version