රජයේ ආයතනවලට සහ දෙපාර්තමේන්තු වෙත, විදුලිය සහ ඉන්ධන අරපිරිමැස්මෙන් යුතුව භාවිතා කිරීමට පියවර ගන්නා ලෙස උපදෙස් ලබා දෙමින් නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට නියමිතව ඇත.
ඊට අදාළ චක්‍රලේඛනය හෙට (21) දිනයේ නිකුත් කිරීමට නියමිත බවයි රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් ජේ.ජේ.රත්නසිරි මහතා ප්‍රකාශ කළේ.