දෙපාර්තමේන්තු , අමාත්‍යංශ සහ අනෙකුත් රාජ්‍ය ආයතන විසින් පවත්වාගෙන යනු ලබන අරමුදල් විධිමත් ලෙස කළමනාකරණයට පනත් කෙටුම්පතක් හදුන්වා දීම සදහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දී ඇති අතර ඒ සදහා කැබිනට් අනුමැතිය හිමි වී ඇති බව වාර්තා වේ.