රාජ්‍ය ආයතන අරමුදල් කළමනාකරණයට පනත් කෙටුම්පතක්.

දෙපාර්තමේන්තු , අමාත්‍යංශ සහ අනෙකුත් රාජ්‍ය ආයතන විසින්  පවත්වාගෙන යනු ලබන අරමුදල් විධිමත් ලෙස කළමනාකරණයට  පනත් කෙටුම්පතක් හදුන්වා දීම සදහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දී ඇති අතර ඒ සදහා කැබිනට් අනුමැතිය හිමි වී ඇති බව වාර්තා වේ.

Exit mobile version