රාජ්‍ය ඔසුසැල්වල දිගු පෝලිම්.

රජයේ රෝහල්වල කාර්ය මණ්ඩලය වැඩවර්ජනය හේතුවෙන් බෙහෙත් කවුළුවලින් ඖෂධ නිකුත් නොකිරීම නිසා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට අයත් රටපුරා ඔසුසැල්වල දිගු පෝලිම් අද (14) පෙරවරුවේ සිට දැකිය හැකි බව වාර්තා වේ.

රාජ්‍ය ඔසුසැල්වල කාර්ය මණ්ඩලය රජයේ රෝහලේ තුන්ඩුවට නොමිලයේ  බෙහෙත් දීම අත්හිටුවීම හේතුවෙන් රජයේ රෝහලෙන් බෙහෙත් ලියා ගන්නා රෝගීන්ට ඔසුසලෙන් බෙහෙත් මිලදී ගැනීමට සිදුව තිබේ.

Exit mobile version