රාජ්‍ය පාලනයේ විනිවිදභාවය ඇති කිරීම පිළිබඳ විද්වත් කතිකාවත.

වර්තමාන ශ්‍රී ලංකාවේ ඇතිව තිබෙන ගැටළු සදහා පිළියම් සෙවීමේ විද්වත් කතිකාවතක් ලෙස “ රාජ්‍ය පාලනයේ විනිවිදභාවය අති කිරීම” මැයෙන් වැඩසටහනක් අද හවස 05.00 සිට රාත්‍රී 07.30 දක්වා ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වේ.

ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා, ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න සහ විශ්‍රාමික විගණකාධිපති ගාමිණී විජේසිංහ යන මහත්වරුන් දේශකයන් ලෙස සහාබාගී වන අතර නාගරික පුරවැසි සංවිධානය මෙය සංවිධානය කර තිබේ.

urbancitizens මුහුණු පොත ඔස්සේ ඔබට මෙය සජීවීව නැරඹිය හැකිය.

Exit mobile version