රජය සතු ව්‍යවසායන්හි සේවකයන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව ද සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
පාර්ලිමේන්තුව විසින් පසුගිය දා සම්මත කරන ලද 2022 අතුරු අයවැය මගින් යෝජිත රජය සතු ව්යවසාායන්හි සේවය කරන සේවකයින් අනිවාර්යයෙන්ම විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 60 දක්වා සංශෝධනය කර ඇත.
ඒ අනුව ජනාධිපතිවරයා විසින් 2023 ජනවාර් මස 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ඒ සඳහා වන විදිවිධාන පනවමින් අදාළ චක්‍රලේඛ උපදෙස් නිකුත් කිරීමට කරන ලද යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත.