අයවැය කථාවේදී මහනුවර නව තාක්ෂණික විශ්වවිද්‍යාලයක් සෑදීමට ඉන්දියාවේ පූර්ණ සහය ලැබෙන බව ජනාධිපති පවසා තිබේ.
වාර්තා වන ආකාරයට රාජ්‍ය විශ්වවිද්‍යාල නව යුගයට ගැලපෙන ලෙස වෙනස් කරන අතර පේරාදෙණිය මූලික කරගෙන එය ක්‍රියාත්මක කරන බවත් මේ වෙනුවෙන් රු බිලියන 500ක් වෙන් කිරීමට යොජනා වී තිබේ.
ශ්‍රී ජයවර්ධන විශ්වවිද්‍යාලය උසස් කිරීමට කටයුතු යෝජනා වී තිබේ .
කොළඹ හා මොරටුව විශ්වවිද්‍යාල සඳහාත් සැලසුම් යෝජනා වී තිබේ.
රාජ්‍ය නොවන විශ්ව විද්‍යාල සදහා පිළිගත් නීති සැකසීමට කටයුතු කරන බව යෝජනා වී තිබේ.