රාජ්‍ය සේවකයන්ගේ පැමිණීම සටහන් කරන්න ඇඟිලි සලකුණු.

Fingerprint machine

රාජ්‍ය සේවකයන් ලබන සඳුදා (15) දින සිට සේවයට වාර්තා කිරීමේදී සහ සේවා ස්ථානයෙන් පිටව යාමේ දී ඇඟිලි සලකුණු සටහන් කිරීම අනිවාර්‍ය කර තිබෙන අතර ඒ සම්බන්ධයෙන් වන චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන , ස්වදේශ කටයුතු , පළාත් පාලන සහ සභා අමාත්‍යාංශය විසින් සියලුම ආයතන ප්‍රධානීන් වෙත යොමු කර ඇති බව වාර්තා වේ.

Exit mobile version