රාජ්‍ය නිලධාරීන් අනිවාර්යය විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 60 දක්වා අඩු කිරීමට අදාළ චක්‍ර ලේඛය නිකුත් කර ඇත.
අදාළ චක්‍ර ලේඛය රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් එම්.එම්.පී.කේ.මායාදුන්නේ මහතාගේ අත්සනින් යුක්තව නිකුත් කර ඇත.
රාජ්‍ය නිළධාරීන් විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව අවුරුදු 60දක්වා පහත දැමීමට අන්තර්කාලීන අයවැය යෝජනාව යටතේ තීරණය කර තිබුණි.
අදාළ චක්‍ර ලේඛය පහතින්,