රාජ්‍ය සේවකයින් සඳහා විදෙස්ගත වීමට අවසර දීම සම්බන්ධයෙන් වැඩිදුරටත් සාකච්ඡා.

පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා සඳහන් කළේ රාජ්‍ය නිලධාරීන්ට වසර 05ක් සඳහා විදෙස්ගත වීමට  අවසර ලබාදීම තුළින් රාජ්‍ය සේවය ගැටලු රැසකට මුහුණ දීමට සිදුවන බවයි.

එසේ විදෙස්ගත වීම සඳහා අවසර ලබාදිය යුත්තේ රාජ්‍ය ආයතනවල සිටින අතිරික්ත සේවකයන්ට පමණක් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මෙම අදහස් දක්වා ඇත.

Exit mobile version