අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් කොරෝන වසංගත කාල සීමාව තුලදී රාජ්‍ය සේවකයන්ගේ පහසුව සදහා නිකුත් කරන ලද චක්‍රලේඛය අහෝසි කිරීමට කටයුතු කරන බව ප්‍රකාශ කළේය.
අද (26) 2023 අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 05 වන දිනය සදහා එක්වෙමින් මේ බව සදහන් කරන ලදී.
මේ වන විට පාර්ලිමේන්තුවේදී රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය සහ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශයට අදාළ වැය ශිර්ෂ විවාදයට ගැනෙමින් පවතියි.