රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් සීමා කෙරේ.

රජය තීරණය කර ඇත්තේ රාජ්‍ය සේවය සඳහා අත්‍යවශ්‍ය නොවන බඳවා ගැනීම් තාවකාලිකව නතර කිරීමට ය.

අද (13) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍ය රමේෂ් පතිරණ මහතා සඳහන් කළේ ඇතැම් ආයතනවල සේවය පවත්වාගෙන යෑමේ අවශ්‍යතාව වෙනුවෙන් අතිරික්තව තිබෙන අංශවලින් සේවකයින් යොදා ගැනීමට අනුමැතිය හිමි වූ බවයි.

Exit mobile version