රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුරට කොවිඩ් ආසාදනය වෙයි.

රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතාට ද කොවිඩ් ආසාදනය වී ඇති අතර මේ වන විට ඔහු කොළඹ ද්ලගලික රෝහලක පෙ ට අයත් නිරෝධායන මධ්‍යස්ථානයක වෛද්‍ය අධීක්ෂණය යටතේ නිරෝධානය වෙමින් සිටින බවයි වාර්තා වන්නේ.

පසුගිය 22 වන දා එතුමා සිය පෞද්ගලින ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් පවසා තිබුණේ ඔහුගේ දියණිය සිදු කළ PCR පරීක්ෂණයෙන් ඇය කොවිඩ් ආසාදිත බව තහවුරු වීමත් සමග පවුලේ සියලු දෙනාම වෛද්‍ය උපදෙස් මත නිරෝධානයට යොමු වූ බවයි.

Exit mobile version