රාජ්‍ය සේවකයන් වෙත අතිරේක රු.5000 ක දීමනාවක් ලබා දීම සඳහා කැබිනට් අනුමැති හිමිව ඇති බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.
එමෙන්ම සමෘද්ධි ලාබීන්ගේ රු.3500ක දීමනාව ජනවාරි මස සිට අතිරේකව රු.1000ක දීමනාවක් ලබාදීමට ද තීරණය කර ඇත.

This is an important message requiring you to make a choice if you're based in the EU.