දිවයින තුළ පවතින වර්ෂාපතනය හමුවේ රාජාංගනය ජලාශයේ වාන් දොරටු 06ක් අඩි 02 බැගින් විවෘත කර තිබේ.
එ් අනුව මේ වන විට තත්පරයට ඝන අඩි 3750ක ජල ධාරිතාවක් කලා ඔයට මුදවා හරිමින් තිබෙණ බව ජලාශය භාර ඉංජිනේරුවරයා සඳහන් කළේය.

This is an important message requiring you to make a choice if you're based in the EU.