රාවණාගේ කොඩිය අතුරුදහන්!.පොලිසියට චෝදනාවක්!. බස්නායක නිළමේ හෙට රට පැනීමට සූදානම්!

සොරගුණේ කුඩා කතරගම දේවාලයේ බස්නායක ජනක රවින්ද්‍ර කළුපහන මහතා විසින් එම දේවාලයේ සිදුකරතිබෙන වංචා, දූෂණ මෙන්ම අක්‍රමිකතා හේතුවෙන් ඔහුගේ වැඩ තහනම් කර පරීක්ෂණ ආරම්භ කර තිබේ. ඒ අනුව මේ වන විට එම දේවාලයට පොලිස් ආරක්ෂාව යෝද තිබේ. එසේම ඉතාම පැරණි දේවාලයේ තිබී ඇති “රාවනා රජුගේ කොඩිය” සහ පැරණි කඩුවක්ද අතුරුදහන් බව මේ වන විට අපට … දිගටම රාවණාගේ කොඩිය අතුරුදහන්!.පොලිසියට චෝදනාවක්!. බස්නායක නිළමේ හෙට රට පැනීමට සූදානම්! කියවන්න