රාවණා ලංකා පුවත් වෙබ් අඩවිය සමග විවිධ සමාජ මාධ්‍ය ජාලා සහ නීත්‍යානුකූල මාධ්‍ය ජාලා 20 කට වඩා ක්‍රියාත්මක වේ. ඒවායින් කිහිපයක් නවතම ඒවා වේ.
ඒ අනුව ක්‍රියාත්මක වන තවමත් ප්‍රාථමික මට්ටමේ තිබෙන සමාජ මාධ්‍ය කිහිපයක් ක්රිප්ටෝ කරන්සි නමැති කණ්ඩායමක් තම ග්‍රහනයට ගෙන තිබේ. Youth Pilot, Ravana Lanka TV, නීතිවේදියා සහ ඉංග්‍රීසි ඉගනීමේ මග යන යු ටියුබ් නාලිකා මෙසේ වෙනත් කණ්ඩායමක් ග්‍රහනයට ගෙන තිබේ.
අපගේ තාක්ෂණික කණ්ඩායම් එය යථා තත්වයට පත්කරමින් සිටී.