ඉන්දියාවේ අරුනාචල් හි ප්‍රබල භූ කම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම භූ කම්පනය රික්ටර් මාපකයේ 5.7 ක අගයක් ගෙන ඇති බවද වාර්තා වී ඇත.
කෙසේ නමුත් එම භූ කම්පනයෙන් සිදු වූ හානිය පිලිබදව මෙතෙක් කිසිඳු වාර්තාවක් පළවී නොමැත.

© 2021 රාවණා ලංකා.