රිය අනතුරකින් අයෙක් මරුට.

යතුරුපැදියක් හා මෝටර් රථයක් එකිනෙක ගැටී කඳාන ප්‍රදීශයේදී සිදු වූ අනතුරකින් 17 හැවිරිදි දරුවකු මි ගොස් ඇති බව වාර්තාවේ.

පිරිමි ලම්යාවිසින් යතුරුපැදිය පදවා ඇතිඅතර අපරික්ෂාකාරී ලෙස ඉදිරියෙන් පැමිණි මෝටර් රත්යයේ ගැටීම  වලක්වා ගැනීමට යාමේදී ලිස්සා වැටීම හේතුවෙන් අනතුර සිදුව ඇතිබවයි පොලීසිය සදහන් කර ඇත්තේ.

අනතුරින් බරපතල තුවාල ලබා ජා ඇල රෝහලට ඇතුලත් කිරීමේදී මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්දයෙන් මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

Exit mobile version