අද (16) අවිස්සාවේල්ල – කෑගල්ල මාර්ගයේ වැන්දල ප්‍රදේශයේ දී මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ගමන් ගත් රථය ලිස්සා ගොස් තාප්පයක ගැටීමෙන් සිදු වූ අනතුරින් අමාත්‍යවරයා තුවාල ලබා කරවනැල්ල රෝහල වෙත ඇතුළත් කළ බව වාර්තා වේ .
අනතුර සිදු වන අවස්ථාවේ රථයේ රියදුරු , ආරක්ෂක නිලධාරියෙක් අමාත්‍යවරයා සමග සිට ඇති අතර අනතුරින් ආරක්ෂක නිලධාරියාද තුවාල ලබා ඇති බව සදහන්.
ගමන් ගත් රථයේ දෝෂයක් හේතුවෙන් මෙලෙස අනතුරට පත්ව ඇති බව වාර්තා කරයි .