රිසාඩ් බදියුදීන් නැවතත් රිමාන්ඩ්.

පාස්කු ඉරු දින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ සැක පිට අත්අඩංගුවට ගැනුණු හිටපු අමාත්‍ය රිසාඩ් බදීයුදීන් මහතා මේ මස 21 වනදා තෙක් තව දුරටත් බන්ධනාගාරගත කරන ලෙස කොලඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (07) නියෝග කරන ලදී.

පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්තවාදී ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් ඒ මහතා අත් අඩංගුවට ගෙන ඇති අතර ඒ පිලිබදව තව දුරටත් පරීක්ෂණ පැවැත් වේ.

Exit mobile version