නවසීලන්ත බහුජාතික කිරි පට්ටි සමුපකාරයක් වන ෆොන්ටෙරා සමුපකාර සමාගම විසින් රුපියල් මිලියන 174ක කිරිපිටි තොගයක් අඩු අදායම්ලාභී පවුල් සදහා ජනාධිපති කාර්යාලයේදී පරිත්‍යාග කල බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරයි.
ඔවුන් තව දුරටත් සදහන් කලේ එම අවස්ථාවට නවසීලන්තයේ මහකොමසාරිස්වරයා සහ නවසිලන්ත නියෝජිතයන් පිරිසක් සහභාගී වූ බවයි.
කෙසේ නමුත් මෙම කිරිපිටි සමාගමට විවිධ චෝදනාවලට ලක්ව තිබේ.