රුපියල් 200 අල්ලස් ගත් පුද්ගලයකු අත්අඩංගුවට

රුපියල් 200ක අල්ලස් මුදලක් ලබා ගත් කල්මුණේ බස් නැවතුම්පොළේ ස්ථාන භාර නිලධාරියා අල්ලස් හෝ දූෂණ චෝදනා ව්මර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් බවට වාර්තා වේ.

කල්මුණේ සිට ත්‍රිකුණාමලය දක්වා ධාවනය වන පෞද්ගලික බස් රථයක ධාවන සටහන් පත්‍රය අත්සන් කර බාධා වකින් තොරව බස් රථය ධාවනය කිරීමට අවශ්‍ය පහසුකම් සලසා දීම වෙනුවෙන් ඔහු විසින් සෑම දිනකම රුපියල් 200ක මුදලක් ලබා ගත් බවට වාර්තා වේ.

Exit mobile version