රුපියල තවත් පහතට.

මෙම වසරේ ගත වූ කාල පරිච්ඡේදය තුළදී ශ්‍රී ලංකා රුපියල 44.9% කින් අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය වී ඇති බව සටහන් වේ.

කෙසේ නමුත් මහ බැංකුව සඳහන් කළේ මෙම වසරේ මැයි මස මැද සිට එම අවප්‍රමාණය සුළු මට්ටමක් ගෙන ඇති බවයි.

Exit mobile version