රුමේනියා රැකියා අපේක්ෂිත ඔබ ප්‍රවේශමින්

රුමේනියාවේ රැකියා අවස්ථා ලබාදෙන බව සඳහන් කරමින් මුහුණු පොතේ දැන්වීමක් පළකර ඒ අනුව සම්මුඛ පරීක්ෂණ පවත්වමින් සිටි ස්ථානයක් වටලා විදේශිකයෙකු ඇතුළු 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අනුව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය විසින් බදුල්ලේ හෝටලයක අද (20) සිදුකළ වැටලීමකදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබේ. එමෙන්ම මෙසේ අත්අඩංගුවට ගත් විදේශිකයා ඉතාලි ජාතිකයෙකි.

Exit mobile version