රුවන්වැලිසෑයේ චූඩා මාණික්‍ය පාදම කඩයි. එහි තිබු මැණික් කෝටි 4000 කට විකුණයි.

පසුගිය අවුරුද්දේ අගෝස්තු මාසයේදී අනුරාධපුර පිහිටි, සිංහලේ කීර්තිමත් රජ කෙනෙකු වන දුටුගැමුණු රජතුමන් විසින් ඉදිකරන ලද රුවන් වැලිමහා සෑයට දැඩි විනාශයක් සිදු කර තිබෙන බව අන්තර්ජාල නාලිකාවක් මෙන්ම 2021 අගෝස්තු මස 15 වැනි දින ලංකාදීප පුවත්පතද මේ පිලිබදව යම් පුවතක් වාර්තා කර තිබේ.

මෙම අලුත්ම හෙළි දර්ව්ව මීට පැය කිහිපයකට පෙර සිව් හෙළ TV නමැති අන්තර්ජාල නාලිකාවක් විසින් අනාවරණය කර තිබේ. එම නාලිකාවට අනුව රුවන්වැලි මහා සෑයටද හානි කරමින් එහි නිධන් වස්තූන් අරගෙන තිබෙන බව මෙහිදී අනාවරණය වෙයි.

මේ කටයුතු මෙසේ සිදුව තිබුනත්, පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල් හෝ බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් හෝ කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් ගෙන තිබෙන බවක් දැනගන්නට නැත.

මෙවැනි රාජ්‍ය නිලදාරීන් සහ දූෂිත රාජ්‍ය නිලදාරීන්ගේ මෙවැනි කටයුතු වර්තමාන විනාශයට හේතුවයි. ශ්‍රී ලංකා පොලිසියත් වගකිව යුතු ආයතනත් එහි නිලදාරිනුත් මව් බිම සමග සෙල්ලම් කිරීමේ ප්‍රතිපලය අත් විදිමින් සිටි.

එබැවින්, රුවන්වැලි සෑය , මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ සිටම ශ්‍රී ලංකාව පුරා විසිරි තිබෙන බෞද්ධ විහාර සහ දේවාල වල දැඩි විනාශයක් සිදුව තිබේ. දැන්වත් මේ දේවල් වලට අවධානය යොමු කර නීතියානුකූලව කටයුතු දැන් හෝ ආරම්භ කල යුතුව තිබේ.

Exit mobile version