රුවන්වැලි සෑයේ චුඩා මාණික්‍ය සොරකම් කරලා
අනුරාධපුර ඓතිහාසික රුවන්වැලි මහා සෑ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ චුඩා මාණික්‍ය සොරකම් කර ඇති බව පැවසෙන සිද්ධියට අදාලව ලැබුණු පැමිණිල්ලක් විමර්ශන මත ආරම්භ කර ඇති බව මානව හිමි කම් කොමිසම සදහන් කරයි. ඒ අනුව පසුගිය දින වල මිට අදාලව මුලික විමර්ශනයන් සිදු කල බව කොමිසම සදහන් කොට තිබේ. එම කොමිසමේ නිලධාරින් දෙදෙනකු ඓතිහාසික රුවන්වැලි මහා සෑ … දිගටම රුවන්වැලි සෑයේ චුඩා මාණික්‍ය සොරකම් කරලා කියවන්න
එබ්බවීම සඳහා මෙම යොමුව පිටපත් කර ඔබේ WordPress අඩවියේ අලවන්න
Copy and paste this code into your site to embed