රුසියාව සහ ඉරානය අතර අනියම් සම්බන්ධයක්?

එක්සත් ජනපද ජාතික ආරක්ෂක කවුන්සිලයේ ප්‍රකාශක ජෝන් කර්බි ප්‍රකාශ කළේ රුසියාව සහ ඉරානය අතර හමුදාමය සහයෝගයක් පවතින බවයි.

රුසියාව සහ ඉරානය එක්ව මාරාන්තික ද්‍රෝන යානා නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් මේ වන විට සලකා බලමින් සිටින බවයි එක්සත් ජනපද ජාතික ආරක්ෂක කවුන්සිලයේ ප්‍රකාශකවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ.

එමෙන්ම තවදුරටත් චෝදනා එල්ලව ඇත්තේ යුක්රේන යුද්ධයේදී ඉරානය විසින් රුසියාවට ඩ්‍රෝන යානා ලබා දී ඇති බවටයි.

Exit mobile version